කළුතර සිසුවියගේ ඝාතනයේ සැකකරුගේ පාපොච්චාරණය බොරුද? – හිමිනමක් සමාජ මාධ්‍යයට ජායාරූප ප්‍රසිද්ධ කරයි

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  පොලිසිය හමුවේ පාපොච්චරණය කර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවයි. කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලිසියත් අතර ප්‍රදේශයේදීයි. ඒ, කළුතර පොලීසියට … Continue reading කළුතර සිසුවියගේ ඝාතනයේ සැකකරුගේ පාපොච්චාරණය බොරුද? – හිමිනමක් සමාජ මාධ්‍යයට ජායාරූප ප්‍රසිද්ධ කරයි