කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට හුවමාරු වන ඡායාරූපවල ඇත්ත කතාව මෙන්න

කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරුපයක සංසන්දනයක් මඟින් පෙන්වා තිබුනේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි. ඒ සඳහා පසුගිය වසරේ අරගලය සමයේ ලබාගත් සේයාරුවක් ද යොදාගෙන තිබුනේ මෙලෙසින්. එමෙන් ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුල ව හුවමාරු වී … Continue reading කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට හුවමාරු වන ඡායාරූපවල ඇත්ත කතාව මෙන්න