අකලට මිලින වූ මල් කැකුළ අවසන් ගමන් යයි – මව නැගූ විලාප හඬ සැමගේ දෙනෙත් තෙත් කරයි

“මගේ දරුවා නීතිඥවරියක් වෙන්න ආසාවෙන් හිටියා. ඉගෙන ගන්නත් පුළුවන් දරුවෙක්. ඒ නමයක් ගන්න පුළුවන්කම තිබුණු දරුවෙක්. එයාගේ යාළුවෝ මගේ එකම දුව පාපතරයකුට බිලි දීලා. අනේ වෙන කිසිම දරුවකුට මේ වගේ ඉරණමක් අයිති වෙන්න එපා” විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා දැරියගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ (09) සන්ධ්‍යාවේ ඇගේ මව වන ඩබ්ලිව්. ඒ. නිලූකා එසේ කියමින් … Continue reading අකලට මිලින වූ මල් කැකුළ අවසන් ගමන් යයි – මව නැගූ විලාප හඬ සැමගේ දෙනෙත් තෙත් කරයි