කළුතර පාසල් සිසුවියගේ අභිරහස් මරණය ගැන CCTV දර්ශන එළියට

කළුතර දකුණ ප්‍රදේශයේ ලැගුම්හලක් අසල දුම්රිය මාර්ගයේ පෙරේදා (07) අළුයම අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය, තවත් තිදෙනෙකු සමග තාවකාලික නවාතැන් පොළට ඇතුළුවන ආකාරය දිස්වෙන CCTV දර්ශන සම්බන්ද‍යෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. තරුණිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට ඊයේ (06) දින පස්වරුවේ පැමිණ ඇති බවයි විමර්ශනවල දී අනාවර්ණය වී ඇත්තේ. … Continue reading කළුතර පාසල් සිසුවියගේ අභිරහස් මරණය ගැන CCTV දර්ශන එළියට