“කෙල්ල පහළට වැටුණා – අපි ඔක්කොම අමාරුවේ ඕක හංගපන්” – ප්‍රධාන සැකකරු මිතුරාට කියලා

කළුතර තාවකාලික නවාතැන්පොළක පස්වන මහලින් බිමට ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 15දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඊයේ (07) රාත්‍රී නියම කලා. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ මියගිය සිසුවිය සමඟ හෝටලයට ගිය ඇගේ … Continue reading “කෙල්ල පහළට වැටුණා – අපි ඔක්කොම අමාරුවේ ඕක හංගපන්” – ප්‍රධාන සැකකරු මිතුරාට කියලා