සම්මාන හුටපටය තවත් දුරදිග යයි – මාධවීගේ පෙම්වතා කසුන්ගෙන් තවත් සටහනක්

කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා. ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා. එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි. අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ … Continue reading සම්මාන හුටපටය තවත් දුරදිග යයි – මාධවීගේ පෙම්වතා කසුන්ගෙන් තවත් සටහනක්