hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:05



බොලිවුඩ් ලෝකේ වෙන දේවල් ගැන දැනගන්න හැමෝම කැමතිනේ අපි මේ කියන්න යන්නේ ජනප්‍රිය නළුවෙකු සහ නිළියක් වන විකි කෞෂාල් සහ කත්‍රීනා කයිෆ් ගැනයි. 

කත්‍රිනා සහ විකී 2021 දී විවාහ වූ අතර ඒ ආදරයේ අලුත් ජිවිතයක් ගැන කත්‍රිනා කයිෆ් පසුගිය දවසක තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා රසිකයන් පුදුමකරවන පණිවිඩයක් ලබාදුන්නා. ඒ තමා ඔවුන්ගේ කුඩා පුතු මෙලොවට එන බව.

රසිකයන් දැන් බලපොරොත්තු වී සිටින්නේ පුංචි පුතුගේ ඡායාරූපයක් දැකගැනිමට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: