“මගේ අක්කිටයි, අයියටයි සුබ පැතුම්” – කාවින්ද්‍යාට ආදරණීය මල්ලි සුබ පැතුවේ මෙහෙමයි

කවින්ද්‍යා අදිකාරි කියලා කියන්නේ අතුල සහ සමිතා දෙන්නගේ ආදරණීය දියණිය. ඉතින් කවී පසුගිය දවස් වල යම් යම් තැන්වලදි තමන්ගේ පෙම්වතා ගැන සදහන් කරලා තිබුණා. ඉතින් කවීගේ ආදරණීය පෙම්වතා එක්ක අද ඇය විවාහා ගිවිසගෙන තිබුණා. කාලයක් පුරාවටම හොර රහසේ තියාගත්ත මේ ආදරයේ වාසනාවන්තයා කවුද කියන එක හැමෝටම තිබුණ ප්‍රශ්නයක්. මොකද ඒ ගැන කවී කොහේවත් සදහනක් කරලා … Continue reading “මගේ අක්කිටයි, අයියටයි සුබ පැතුම්” – කාවින්ද්‍යාට ආදරණීය මල්ලි සුබ පැතුවේ මෙහෙමයි