hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 3:18



කවින්ද්‍යා අදිකාරි කියලා කියන්නේ අතුල සහ සමිතා දෙන්නගේ ආදරණීය දියණිය. ඉතින් කවී පසුගිය දවස් වල යම් යම් තැන්වලදි තමන්ගේ පෙම්වතා ගැන සදහන් කරලා තිබුණා.

ඉතින් කවීගේ ආදරණීය පෙම්වතා එක්ක අද ඇය විවාහා ගිවිසගෙන තිබුණා.

කාලයක් පුරාවටම හොර රහසේ තියාගත්ත මේ ආදරයේ වාසනාවන්තයා කවුද කියන එක හැමෝටම තිබුණ ප්‍රශ්නයක්.

මොකද ඒ ගැන කවී කොහේවත් සදහනක් කරලා තිබුණේ නැති නිසා.

කොහොම හරි අද ඇය විවාහ වෙලා තියෙනවා.

ඔහු නමින් දනිදු පෙරේරා.

ඉතින් කාවින්ද්‍යාගේ ආදරණිය සහෝදරයා විසින් සිය මුහුණුපොතේ තම අක්කා වෙනුවෙන් සුබපැතුමක් එකතු කරන්නත් අමතක කරලා තිබ්බේ නැහැ.

“Congratulations my akki and aiya.Love you both loads!May this new journey be filled with lots of love and success”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: