hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 8:56



කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

කොහොම නමුත් කාවින්ද්‍යා අද යුග දිවියට පිවිසුණා.

ඒ දනිදු පෙරේරා සමග.

කාවින්ද්‍යා අම්මයි, තාත්තයි එක්ක විවාහ උත්සවයට පැමිණි වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: