hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:16



ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 දක්වා  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: