hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 3:09



කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

කොහොම නමුත් කාවින්ද්‍යා අද යුග දිවියට පිවිසුණා.

ඒ දනිදු පෙරේරා සමග.

මේ ඔවුන්ගේ විවාහයේ නොදුටු දසුන් කිපයක්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: