“දායාද එයයි අපෙ දෝනිට අප දෙන්නාගේ…” – කාවින්ද්‍යා අම්මයි, තාත්තයි අතේ එල්ලිලා මංගල ගමනට ආ හැටි මෙන්න (VIDEO)

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්. හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා. කොහොම නමුත් කාවින්ද්‍යා අද යුග දිවියට පිවිසුණා. ඒ දනිදු පෙරේරා සමග. කාවින්ද්‍යා අම්මයි, තාත්තයි එක්ක විවාහ උත්සවයට පැමිණි වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.