hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 28, පෙ.ව. 12:08



ජීවිතේ සමහර වෙලාවට අපිට හිමිවීම් අහිමිවීම් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා..

ඔහුගේ කතාවත් අන්න ඒ වගේ.. අපි හැමෝම හැම දෙයක්ම දාලා යනවා.. දවසක ඒක අපි කාටත් පොදුයි.. කාවිංග කියන්නේ ඒ දරාගැනීම්වලට හුරුවුණු කෙනෙක්.. ජීවිතේ විවිධ හැලහැල්පීම් මැදින් ඔහු යන මේ ගමන ගොඩක් දුශ්කර එකක්..

අම්මා, අප්පච්චි අහිමිවීම එක්ක මේ ලෝකයේ ඔහු තනිවුණා වගේ හැඟීමක් කාවිංගටත් දැනෙන්න ඇති.. ඒත්  අද ඔහු ජීවිතයට මුහුණ දෙනවා.. විටෙක නැත්නම් විටෙක සතුටෙන් ඉන්න උත්සාහ කරනවා…

අම්මා , අප්පච්චී ආදරය අහිමිවීමත් එක්ක ඔහුට ලැබිලා තියන භෞතික දේවල්වලත් වටිනාකමක් නෑ කියලා තමයි කාවිංග කියන්නේ.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: