hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 8:21



66 වැනි ග්‍රැමී සම්මාන උලෙළේදී සම්මාන 3 ක් හිමිකරගත් රැප් ගායක Killer Mike පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක නිලධාරියෙකු සමග ඊයේ පස්වරුවේ සම්මාන උළෙලට පෙර ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ වන විට ඔහු මුදාහැර ඇති අතර ලබන 29 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: