hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 23, ප.ව. 2:08



කිරිබත් කියලා කියන්නේ ගොඩක් දෙනෙක් දන්නා කියන ගොඩක් ආස කෑමක්.

අපේ රටේ නම ගෙනියන්න පුළුවන් කෑමක් තමයි කිරිබත් කියලා කියන්නේ.

මේ කියන්න යන්නේ අපේ රටේ කිරිබත් ජාත්‍යන්තරයට ගිය කතාවක් ගැන.

Master Chef Australia තරඟාවලියකට අපේ කිරිබත් සාදා පිළිගන්වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ එම විඩියෝවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: