2025 ඔක්‍තෝබර් 21, ප.ව. 3:15
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසා බැලීම සඳහා රංගන ශිල්පින් කිහිපදෙනෙකු කාල්ටන් වෙත ගොස් තිබෙනවා.
ඒ අවස්ථාවට එක්වූ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ මෙසේ අදහස් පළ කළා.
“මහින්ද මහත්තයාව බලන්න අද මේ ගමන මං ආවෙ ඉතාම සතුටින්. මං පුල පුලා බලාගෙන හිටියා කවද්ද මේ ගමන එන්නෙ කියලා. එතුමා මේ රටට කළ කී දෑට කළගුණ සළකන්න තමයි මම ආවෙ. එතුමාව දැක්කම අපේ හිතේ තිබුණ හුගාක් ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇතිවුනා. හරියට බුදුන් දැක්කා වගේ.”
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26