2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
ඔහුගේ ජීවිතය රහසේම උදුරාගත්තේ කවුද..?
හදවත් කම්පා කළ ඒ සංවේදී පුවත ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක් ඔහුගේ මරණයට හේතුව නම් අදහාගන්නවත් බැහැ.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී පුවතක්.
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නමැති ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ශිෂ්‍යයා සම්බන්ධයෙන් මුළු ප්‍රදේශයම දැඩි ශෝකයට පත්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔහු මෑතකදී නිකුත් වූ 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සිසුවෙකු වීමයි.
එහිදී ඔහු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට යාපනය හින්දු විද්‍යාලයෙන් පෙනී සිටි අතර, ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වන ස්ථානය ලබා ගෙන , ඉන්ජිනේරුවෙකු වශයෙන් තමන්ගේ ඉදිරි අනාගතය පිළිබඳ සුභ පෙර නිමිති සකසා ගෙන තිබු පසුබිමක් තුළ ඔහුගේ අවාසනාවන්ත සමුගැනීම නම් හිතාගන්නවත් බැහැ..
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26