2026 ජනවාරි 09, පෙ.ව. 12:15
ලෝචනා ඉමාෂි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
හැමදාමත් විනෝදයෙන් වගේම සතුටෙන් කාලය ගතකරන ඇයට මේ ගෙවෙන කාලය ඒ තරම් සුබ වෙලා නම් නැහැ.
මොකද ඇයට ඇතිවුණු අසනීප තත්වයක් නිසා ලෝචනා රෝහල්ගතවෙන්න වෙලා.
ඔන්න ඉතින් ඒ වෙලාවෙත් හැමදාම ඇයගේ ළඟින් ඉන්න පවුලේ අය වගේම මිතුරු මිතුරියන් ඇයව අමතක කරලා නැහැ. මේ බලන්නකෝ ඒ ආදරේ ගැන ලෝචනා කියලා තිබුනේ මෙන්න මෙහෙමයි.
“2026 ආරම්භය මෙසේ වූ වගයි. මෙසේ එසේ කෙසේ වූවත් යාලුවෝ කොහොමත් මෙසේමයි. මන් මරණාසන්න ලෙඩක හිටියත් මුං ඇවිත් ආතල් ගන්නවා. බෙහෙත් වගේම සුවවෙන්න ආදරය කරුනාව ඕනිමයි.
මම මේ ගෙව්ව අමාරු කාලය මගේ දෙමාපියන් වගේම මගේ යාලුවෝ ටික ලගින් හිටිය නිසා මට ඉක්මනට සනීප වුනා. ඔයාල හැමෝටම ගොඩක් පිං.”
2026 ජනවාරි 09, පෙ.ව. 12:03
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26