2023 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මාධවී කියන්නේ දරුවන්ට කොහොමත් ආදරය කරන චරිතයක් නේ.
ලොකු මල්ලීගේ පොඩි මල්ලිගේ කියලා වෙනසක් නැහැ.
ඒ ගෙදරත් දැන් පැංචෝ දෙන්නෙක්ගේ හිනාවෙන් පිරිලා.
කොහොම වුණත් සකී නැන්දාගේ තුරුල්ලේ ඇති වෙන්න ඉන්නවානේ.
ඒත් ඉතින් මේ පුංචි පැංචා නම් පුංචි ළඟ හුරතල් වෙන්න එන්නේ ඉඳලා හිටලා නේ.
කොහොම වුණත් මේ හැමෝගෙම අතේ හුරතල් වෙන ජේඩන් ගැන මෙන්න මේ විදිහේ සටහනක් මාධවී එක්කරලා තිබුණා.

2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26