2025 අගෝස්‍තු 31, පෙ.ව. 12:03
මාධවී ඇන්තනී , කසුන් මහේන්ද්‍ර කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන චරිත දෙකක් කිව්වොත් හරි..
ඒත් එක්කම මාධවී – කසුන් ආදර කතාව මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ගොඩක් දෙනෙක්ගේ නෙත ගැටෙන ආදර කතාවක් වෙලා..
ඒ වගේම තමයි එයාලගේ ආදරණීය කැදැල්ල සහ ආදරණීය පුංචි පුතු කෛලාෂ් ගැනත් හැමෝම බලාගෙන ඉන්නවා..
ඉතින් , පසුගිය දිනක මාධවී ගැන ඇයගේ සැමියා කසුන් අමුතුම සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා..
” මං හිතන් උන්නෙ අපි යාළුවෙච්චි කාලේ තමයි මෙයැයි ලස්සනම කියලා. ඒත් මට හොඳාකාරවම දැනෙනවා ඔයැයි ඉතාම ලස්සන දැන් කියලා ! මයෙ කෛලාෂ් පුතණ්ඩියගෙ ආඩම්බර අම්මෙ, බෝමාදරෙයි මේ මං.. ”
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03