hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:04



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

පුංචි කාලෙ ඉඳන් මාධවී දකින්නේ සිය පියාගේ කලා කටයුතු පිළිබඳවනේ.

ඒ නිසාම කලාවට ඔවුන්ගේ තියෙන ඇල්ම ආදරයක් වැඩිවෙලා තියෙනවා.

කොහොම වුණත්  තමන්ගේ අනාගත සහකරුවාත් තාත්තා වගේම කෙනෙක් කියලා හැගෙනකොට ඒ හැඟීම මොන වගේ ඇතිද?

ඉතින් මේ බලන්නකෝ මාධවී දාලා තියන ආදරණීය ඡායාරූපයත් එක්ක ඇය කියලා තියන දේ.

මේ දෙන්නා තමයි මගෙ ජීවිතේ හේතුව: මේ දෙන්නටමත් මම එහෙමයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: