hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 6:10



පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ සාමාජික ගායන ශිල්පි මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

එහි සඳහන් කර තිබුණේ, අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කර ඇති බවත් එහි සඳහන්.

අදාළ පුවත මාධ්‍ය හරහා හුවමාරු වන විට මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: