“ඉන්න කාලෙ වින කල උන් අකා මකා… නුබට ඇරිය උන් හට කෙල වෙනවා ජැකා…” – මදුමාධව ජැකා ගැන මතක අලුත් කරයි

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.  ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා. ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු … Continue reading “ඉන්න කාලෙ වින කල උන් අකා මකා… නුබට ඇරිය උන් හට කෙල වෙනවා ජැකා…” – මදුමාධව ජැකා ගැන මතක අලුත් කරයි