2024 ජනවාරි 22, පෙ.ව. 12:02
මේ කියන්න යන්නේ මේ දිනවල සමාජ ජාලා හී දැඩි ලෙස කතාබහට ලක්වෙන චරිතයක් ගැන.
ඇය තමයි මදුශානි හසින්තාරා.ඇය ලංකාවෙන් ඉන්දියාවට ගිහින් රංගනයේ යෙදෙන තරුණියක් කියලයි සමාජ ජාලා හී නම් කියවෙන්නේ.
ශාරුක් ඛාන් රංගනයේ යෙදුන ජවාන් සිනමාපටයේද ඇය මාධ්‍යවේදිනියකගේ චරිතයක්ද කළ බවටද කතා පැතිරුණා.
කෙසේ නමුත් මේ කියන්න යන්නේ ඇය ගැන අලුත් පුවතක්.
ඇය ඉන්දියානු ටෙලි නාට්‍යයක රංගනයේ යෙදෙන බවට සඳහන්.
එහි රංගනයේ යෙදෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ ජාලා ගිනුමේ පල කර තිබුනා.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26