hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 මාර්තු 01, පෙ.ව. 12:04



මහීෂ් තීක්ෂණ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම දඟ පන්දු යවන්නෙක්.

ඔහු ඉදිරියේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

හැබැයි මේ කියන්න යන්නේ ඔහුගේ ක්‍රීඩා දිවිය ගැන නෙවෙයි.

ඔහුගේ ආදරය ගැන.

ඔහුගේ ආදරණීය පෙම්වතිය උපන් දිනය සමරන ආකාරයේ වීඩියෝ  පටයක් සමාජ ජාලාහී පැතිර යනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: