2023 නොවැම්‍බර් 08, ප.ව. 8:39
මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.
දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.
ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.
ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .
ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේමයි පළමු වරට විවහාවුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.
ඉතින් මහේෂි හරි අපූරු ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා.
ඒකෙ දන්නා කියන ගොඩක් දෙනෙක් ඉන්නවා.











Photography : Danushka Senadeera Photography
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26