2024 මාර්තු 13, ප.ව. 12:12
ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මදුසංකා සහ ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අතර වන සංවාදයක හඬ පටයක් යැයි කියන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් අදාල හඬ පටිය ප්‍රතික්ෂේප කරමින් මහේෂි මධුසංඛා සඳහන් කරන්නේ මෙය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා විසින් සංස්කරණය කර සමාජ ජාල වලට මුදාහරින ලද්දක් බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි කර ඇති බවද ඇය කියා සිටිනවා.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26