2024 මාර්තු 11, ප.ව. 1:35
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 145 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා.
ඒ අවස්ථාවේදී ජනපතිවරයා ගීතයක් ගායනා කර තිබුණේ මෙලෙසයි.
එම තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් අප ඔබ වෙත ගෙන ආවා.
අද අපිට පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා බිග් මැච් එකේ ගීතයක් ගායනා කරන වීඩියෝවක් හම්බ වුණා.
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:02
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25