2022 අප්‍රේල් 28, ප.ව. 5:53
මේ වන විට “ගෝඨාගෝගම” විරෝධතාවට සහය පල කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල එහි ශාඛා ආරම්භ කර තිබෙනවා.
මේ අතර එම විරෝධයට සමගාමීව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
අරලියගහ මන්දිරයට ගාලු පාරෙන් පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විරෝධතා ස්ථානයක් ලෙස පෙරේදා (26) පෙරවරු 6.30ට පමණ ආගමික වතාවත් සිදුකර පීත්ත පටි කපා කිරි උතුරවා එම ස්ථානය විරෝධතා ස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.
එය නම් කර තිබෙන්නේ “මයිනා ගෝ ගම” ලෙසයි.
ඊයේ දිනයේදී මයිනා ගෝ ගම විරෝධතාවයේ නිරත වූවන් මහා වැසි මැද සිය කැපවීම අතහැරියේ නම් නැහැ.
එහෙම කියන්නේ ඔවුන්ගෙන් සමහරක් වැස්සේ තෙමි තෙමි විරෝධතාවයේ නිරත වීම හේතුවෙනුයි.
වැසි මැද ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ මෙහෙමයි,
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:10