hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 12:34



මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැන ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

කිතුණු කලාකරුවන්ගේ නත්තල් උත්සවය දෙසැම්බර් මස 16 වැනි සෙනසුරාදා අගරදගුරු නිල නිවසේදී පවත්වනු ලැබුවා.

එහිදී පැමිණ සිටි කලාකරුවන් පිනවමින් ඉතාමත් අලංකාරවත් ලෙස ගායනයක අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිරත වුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: