hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 මැයි 29, පෙ.ව. 11:30



නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය මතක පමණක් ඉතිරි කරමින් දැයෙන් සමු ගත්තා.

ඇයගේ වියෝව ලාංකික සිනමාලෝලින්ව කම්පනයට පත් කරන ලද සිද්ධියක් වුණා.

ඇයගේ වියෝවත් සමඟම සමාජ මාධ්‍යවල එක් එක් චරිත ගැන කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ අතරින් ප්‍රධාන චරිත දෙක බවට පත් වූයේ චන්දික නානායක්කාර සහ නිල්හාන් සෙනවිරත්නයි.

මේ වෙනතෙක් චන්දික නානයක්කාර සිය අදහස් පළ කිරීමෙන් වැලකී සිටියා.

සමනලී ෆොන්සේකා විසින් ස්තූති කතාව සිදු කළ අවස්ථාවේ චන්දිකට විශේෂ ස්තූතියක් පුද කරනු ලැබුවා.

නිල්හාන් සෙනවිරත්න ලංකාවේ දශක ගණනාවක් ලංකාවේ ප්‍රවිණම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්.

කෙසේවෙතත් නිල්හාන් සෙනවිරත්න යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: