hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 මැයි 26, පෙ.ව. 9:37



ඇය අපේ සිනමා වංශකතාවේ ස්වර්ණමය නාමයයි.

ඇගේ වියෝව ඇයට ආදරය කළ අතිමහත් ජනතාවට දරාගත නොහැකි වේදනාවක්දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන විත් තිබුණා.

ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැමිණියා.

ඒ සම්බන්ධයෙන් විකුම් හර්ෂණ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

කාලයකට කලින් ලංකාවේ වැඩිම කතාබහකට ලක්වූ (සමකෝණී) ත්‍රිකෝණය දැන් තනි කෝණයකට පත් වෙලා.

සියල්ල අවසානයේ…
මේ තමයි,
ජීවිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: