hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මාර්තු 13, පෙ.ව. 11:27



“මතක මන්දිර තනා” කියන ගීතයෙන් සියල්ලන් වසඟයට ගත්ත ගායක මලිත් පෙරේරා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි චරිතයක්.

විශේෂයෙන්ම ඔහු පළ කරන ඡායාරූප වලට කාන්තා පාර්ශවයෙන් ලාබෙන ප්‍රතිචාර නම් අතිශය ඉහළයි.

විදෙස්ගත වෙලා හිටපු මලිත් ආයේ ලංකාවට එන්නේ ගොඩක් තරුණියන්ට තවත් බලාපොරොත්තු රැසක් ලබා දෙමින්.

මලිත් පෙරේරා සිය පෙම්වතිය එක්ක ඉන්න ජායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: