2026 මාර්තු 19, පෙ.ව. 12:11
මේදා ජයරත්න කියන්නේ නිවේදිකාවක් ඒවගේ මරංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට ආපු අදටත් බොහොම ලස්සනට ඉන්න කලාකාරිනියක්.ඇය ජීවිතය මැදිවියට පා තැබුවත් තවමත් නව යොවුන් තරුණියක් වගේ බොහොම ලස්සනට හැඩට වැඩට ඉන්න නිතරම උත්සාහ කරනවා.
මේදා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව රූපවාහිනී නිවේදිකාවක් ලෙසින් මාධ්‍ය ක්ෂේත්රයට පා තැබුවා තැබුවා. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍ය හා සිනමාවට ඇය එකතු වුණේ.මේ වැඩේ තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට ඇයගේ පළමු විවාහ ජීවිතයෙන් ආදරණීය පුතෙක් සහ දියණියක් ඉන්නවා.
නමුත් ඇය ඒ කසාද ජීවිතයෙන් වෙන්වෙලා තනිකඩව තමයි ජීවත් වෙන්නේ. ඒත් අවශ්‍ය සෑම මොහොතකම ඔවුන් ගැන හොයලා බලන්න මේදා අමතක කරන්නේ නැහැ.ඒවගේම තමයි මේ දවස් වල ඇයව පුංචි තිරයේ නිර්මාණ හරහා අපිට වැඩි වශයෙන් දකින්න අවස්ථාවක් උදාවෙලා නැහැ.
මේධා සිය මුහුණුපොතේ අමුතු සටහනක් එකතු කර තිබෙනවා.
”ගිය අවුරුද්දේ ස්වර්ණවාහිණී අවුරුදු program වල සල්ලි නොදුන්නු නිසා අනිත් අයගෙත් ඉල්ලීමට group එකක් හදන් අමාරුවෙන් සල්ලි ටික ගත්තා. මේ අවුරුද්දේ ඒ බයට ද කොහෙද මට invite කරේ නෑ.. thanks ස්වර්ණවාහිණි”
උපුටාගැනීම : Medha Jayarathne ෆේස්බුක් පිටුවෙන්
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26