2024 නොවැම්‍බර් 26, පෙ.ව. 12:02
වියට්නාමයේ පැවැත්වෙන 2024 මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන මේඝ සූරියආරච්චි ‘National Costume People’s Choice’ හෙවත් ජාතික අනන්‍යතාවය විදහා දැක්වෙන ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම, මිස්ටර් වර්ල්ඩ් තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඔහු ඉතිහාසයට එක් වෙනවා.
එමෙන්ම, ඔහු විසින් Mr People’s Choice Winner (Asia & Oceania) සම්මානයද එහිදී හිමිකර ගැනීමට සමත් ව තිබෙනවා.
එමෙන්ම 11වන මිස්ටර් වර්ල්ඩ් කිරුල හිමිකර ගැනීමට පුවටෝ රිකෝ රාජ්‍යය සමත් වුණා.
2025 අප්‍රේල් 20, ප.ව. 10:53
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 19, ප.ව. 8:40
2025 අප්‍රේල් 19, ප.ව. 6:31
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25