hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:24



මෙවර මිස් අර්ත් (MISS EARTH) කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත් වුණා.

මේ සමඟ ඇය මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවට පත් විණි.

එමෙන්ම ඇය මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීම ද විශේෂත්වයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: