hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 08, ප.ව. 5:59



ලෝක කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ජාතික ගුවන් සේවය අද කොළඹ සිට සිංගප්පූරුව වෙත සහ ය්දලි සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා පියාසර කෙරුණු UL 308/309 දරණ එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානය කාන්තා කාර්‍ය් මණ්ඩලයකින් පමණක් සමන්විතව පියාසර කරනු ඇත.

විශේෂය වන්නේ මේ කාර්‍ය මණ්ඩලයේ සියලුම සේවිකාවන් කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ආදී සිසුවියන් වීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: