hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:04



නතාශා පෙරේරා කියන්නේ ‘සුළඟක් වී මං යනවා’ ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්.

ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.

එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.

ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක.

මේ හේතුව නිසාම “ඒ කතාව බොරුවක්” කියන්න නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.

සුරූපී බවින් නම් කාටවත් නොදෙවෙනි ඇය මේ නත්තල් දවසේ එයාට ආදරය කරන රසික රසිකාවියන්ට සුබ පතන ගමන්ම හරි සරාගී ඡායාරූප ටිකක් එයාගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබුනා.

ඉතින් ඔබටම පුළුවන් ඇයගේ සුන්දරත්වය දැක ගන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: