hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 මැයි 27, පෙ.ව. 9:30



තනිව කාමරයක් තුළ දොර වසාගෙන ඉකි ගසමින් හඩන්නට තරම් පපුව තුළ වේදනාවක් දැනෙන මොහොතක නිලි රැජිණගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි තවත් පිරිසක් ටික් ටොක් කර තිබෙනවා.

හෙළයේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වෙන ආකාරයක් ව්‍යාජ ලෙස පෙන්වමින් ඇතැම් නිලියෝ ටික්ටොක් කරනු දැකිය හැකි වුණා.

එලෙස ව්‍යාජ ලෙස ගෞරව කරන ආකාරය තවත් කෙනෙක් ලවා ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ගන්නා අයද අපිට දකින්න පුළුවන් වුණා.

මේ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට රැස් කකා සිටි පිරිස අතර තවත් නිළියන් සිනහ නගමින් සෙල්ෆි ජායාරූප වලට පෙනී සිටි ආකාරය දැකිය හැකි වුණා.

මේ තමයි ව්‍යාජ කණගාටුව, මේකප් එකක් දා ගත් පමණින් නිළියක් වෙන්නේ නැති බව තේරුම් ගන්න ඒ TikTok හොඳටම ප්‍රමාණවත්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: