hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 8:31



ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේදී සිදු කරන ලද දේශනයක කොටසක් සමාජ ජාලවන්හි මේ වන විට වීඩියෝවක කොටසක් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

එම සංවිධානයේ නිලන්ති කුටිහච්චි මහත්මිය විසින් වේදිකාවේ සඳහන් කරන ලද පැදි පෙළ පෙළ පහත පරිදි මෙසේය.

‘පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑනු සීයයි

සාදය නන්දනීයයි-මැණික් ගඟටත් ඉවුරේ චූ යයි..

ඇය මෙම පැදි පෙල උපුටා දැක්වූයේ මෑත යුගයේ ඉතා ජනප‍්‍රිය කාව්‍ය ග‍්‍රන්ථයකිනි.

මේ ඊට අදාල වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: