2024 ජනවාරි 16, පෙ.ව. 12:01
මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.
ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.
විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.
අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.
සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.
හැමදාම ශ්වේතාත් එක්ක දුක සැප බෙදා ගන්න නිල්මිණිට මෙන්න අලුත් යාළුවෙක් මුණගැහිලා.
කවුද බලන්නකෝ මේ.
එයා කවුරු වුණත් ඉතින් මේ ප්‍රවීණ ශිල්පිනියගේ මුහුණට සතුටක් ගේන්න පුළුවන් වුණ කෙනෙක් කියලා නම් මේ ඡායාරූප දැක්කාම ඔයාටත් හිතෙනවා නේද..?
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25