2022 අප්‍රේල් 21, ප.ව. 6:09
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියායේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
ඒ පවතින රජයට ඉවත්වන ලෙස බලකරමින්.
ඒ අවස්ථාවේ සිදු වූ සිදුවීමක අපූරු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ නිපුණ රණවක මහතාගේ නිවසේ හුරතලයට ඇති කරන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ හඬට නර්තනයක් දක්වන වීඩියෝවක්.
එම වීඩියෝව පහතින්,
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17