2024 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:04
නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දැක ගන්න ලැබුණු රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්.
ඒ වගේම ඇය හඬ කැවීම් ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා.
මේ වෙද්දී ඈ විවාහ වෙලා සිඟිත්තියකගේ ආදරණීය මවක් බවට පත් වෙලා.
ඒ නිසාම ඈ රංගනයට සමු දුන් බව තමයි දැන ගන්න ලැබුණේ.
පුංචි kaya කියන්නේ දැන් ඒ දෙන්නාගේ මුළු ලෝකයමනේ.
කොහොම වුණත් දැන් මේ දෝණිත් නොදැනම ටික ටික ලොකු වෙනවා.
මේ කියන්න යන්නේ නිපුණිකා ගැන තවත් සුබ ආරංචියක්.
ඇය දෙවෙනි වරටත් මව් පදවිය ලබා තිබෙනවා.
ඒ වෙනුවෙන් කරපු ෆොටෝ ශුට් එක පහතින්,
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:09
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25