hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19



නිෂිනි හතරසිංහ, ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක තවත් එක් සමාජිකාවක්.

ඇය කලාවට සම්බන්ධ නැති වුණත් ඇයගේ සැමියා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා නිසාත් ඇය ගැන බොහෝ දෙනා දන්නවා.

කොහොම වුණත් නිෂිනි , තිසර කැදැල්ලේ සතුට වැඩිවෙන්නේ පුංචි තිසාරා දුව නිසා කිව්වොත් හරි.

කාගේත් ආදරය දිනාගත්ත පුංචි තිසාරා නිසා නිෂිනි ඉන්නේ ගොඩක් සතුටෙන්, ඒ විතරන් නෙවෙයි ඇය දැන් ගෙවන කාර්‍යබහුල ජීවිතය ගැන මෙන්න මේ වගේ ආදරණිය සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා.

“මේ ජීවිතයේ මට තිබෙන වඩාත්ම ආදරණීය භූමිකාව වන්නේ බිරිඳක් සහ මවක් වීමයි..” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: