hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 16, පෙ.ව. 12:01



නීටා අම්බානි.

ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇය ධනවත් කාන්තාවක් නිසාම නෙවෙයි ඇත්තටම ඇය හොඳ හිතක් ඇති කාන්තාවක් නිසායි.

පසුගිය දවසක ඉන්දියාවේ පැවති ලෝක රූ රැජින තරඟය ගැන ගොඩක් දෙනෙක් කතා කළා.

එහිදී නීටා අම්බානිට “Beauty With a Purpose Humanitarian” සම්මානය හිමිවුණා.

මේ සම්මානය ඇයට හිමිවුණේ පරිත්‍යාගශීලී ප්‍රයත්නයන් සහ ප්‍රජා ගොඩනැගීම සඳහා ඇයගෙන් ලැබෙන දැවැන්ත දායකත්වය වෙනුවෙන් බවයි වාර්තා වෙන්නේ.

ඇයට මේ සම්මානය හිමිවුණේ 71 වැනි ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: