2024 පෙබරවාරි 25, ප.ව. 6:03
ජාතික ජන බලවේගය විසින් කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් රැලි දිවයින පුරා පවත්වනවා.
එය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ වන විට කාන්තා සමුළු අති සාර්ථකව සියයට අනූපහක් පමණ නිම කර තිබෙනවා.
අද එම සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ ගම්පහ ප්‍රදේශයේදීයි.
ඒ සඳහා නවක නිළි මනෝජා ප්‍රනාන්දු ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී තිබෙනවා.
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26