hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 18, ප.ව. 8:50



සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.

පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීමට සරත් ෆොන්සේකා මහතා පැමිණියා.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: