hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 අප්‍රේල් 25, පෙ.ව. 12:02



පාලිත තෙවරප්පෙරුම කියන්නේ හැමෝම ආදරය කරපු දේශපාලකයෙක්.

හදිසියේම නොසිතුව මොහොතක ජීවිතය අතැර ගියපු තෙවරප්පෙරුම හිටපු  අමාත්‍යවරයාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම ආදරය හිමි වුණා.

ඉතින් මේ ආදරය ගෞරවය නිසාම ඔහු වෙනුවෙන් විවිධාකාර නිර්මාණ බිහි වුණා.

මේ දයානන්ද ලොකුලියනගේ නම් කලාකරුවා විසින් හාල් ඇටයක  අඳින ලද සිතුවමක්.

බලන්නකෝ මොන තරම් නම් කැපවීමක් ඒ වෙනුවෙන් සිදු කරලද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: