2024 අප්‍රේල් 17, ප.ව. 12:45
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි.
මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළා.
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
2025 දෙසැම්බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:13
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25